UNDP complaint

“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025

30 March 2021

“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025

news images

“පුනරුදයේ පුරවර”
පළාත් පාලන සතිය 2025

2025.09.15  – ජංගම සේවා දිනය

2025.09.16  – පරිසර සහ රුක් රෝපණ දිනය (ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය)

2025.09.17  – සෞඛ්‍ය සහ සනීපාරක්ෂක දිනය (ලෝක රෝගී සුරක්ෂිතතා දිනය)

2025.09.18  – ආදායම් ප්‍රවර්ධන දිනය

2025.09.19  – සාහිත්‍යය,අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය

2025.09.20  – මහජන උපයෝගිතා  දිනය (ලෝක පිරිසිදු කිරීමේ දිනය )

2025.09.21  – සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්තිය

Top